නොච්චියාගම බස් සහ යතුරුපැදි රිය අනතුරින් පාසල් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

 

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ යතුරුපැදියක් හා බස් රථයක් එකිනෙක ගැටීමෙන් පෙර දින(16) පස්වරුවේ සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන්කල වයස අවුරුදු 16 ක පමන වන පාසල් සිසුන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුනා. 


" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "


ජායාරූප ස්තුතිය - Dinesh Sanjeewa, Sandaruwan Rajapaksha, Kasurika Omesh, B.G Chathuranga & Chandra kumara

Post a Comment

0 Comments