පුබුදු – මාෂි දෙන්නා අලුත් අවුරුද්දෙ යළි මනාල යුවළක් හැටියට හැඩවෙලා.



 අපේ කලා ක්ෂේත්‍රයේ ආදරණීයම තරු යුවළක් වන පුබුදු – මාෂි දෙන්නා අලුත් අවුරුද්දෙ යළි මනාල යුවළක් හැටියට හැඩවෙලා.

 

දෙන්නා මේ වෙද්දි ආදරණීය දියණියකගේ දෙමාපියන්.

 

ඒ නිසාමද කොහෙද, මේ සේයා රූ එකතුවෙයි යුවළ තවත් ලස්සනට පේනවා.

 

බලන්නකො ඒ කතාව ඇත්තද කියලා…

 















Post a Comment

0 Comments