සුරූපී නිළි චූලක්ෂිගේ අලුත්ම සරාගී ඡායාරූප සහ වීඩීයෝ

 


සුරූපී නිළි චූලක්ෂිගේ අලුත්ම සරාගී ඡායාරූප සහ වීඩීයෝ 


පසුගිය කාලයේ දිගින් දිගටම සමාජ ජාලාවල කතාබහට ලක්වුණු සුරූපිනියක් තමයි චූලක්ෂි රණතුංග කියල කියන්නේ...

ඇය සරාගීත්වයෙන් ඉහලින්ම සිටින ලාංකීය සිනමා නිලියක් කිවුවොත් නිවැරදියි. චූලක්ෂි මෑතකදි සිනමා තරු හා කළ ඡායාරූප රූගත කිරීමක් අතරතුර ගත් ඡායාරූප කීපයක් ඇගේ සමාජ ජාලාවල පළ කරලා තිබුනා.

ඉතින් මේ පෝස්ට් එකෙන් අද ඇයගේ සරාගි බව වඩ වඩාත් ඉස්මතු කර පෙන්වන අපූරූ ඡායාරූප පෙලක් හා වීඩීයෝවක් ඔයාලට ගෙන එන්න හිතුවා.. මේවා පළ කරලා තිබුණේ ඇයගේ සමාජ ජාලා ගිණුම් කිහිපයක...




























මේ ගැන ඔයාගේ අදහසත් කමෙන්ට් කරලම යන්න..ජය වේවා.. තවත් උණුසුම් ගොසිප් එකකින් හමුවෙමු.. 


Post a Comment

0 Comments