ශ්‍රී ලංකා පොලිසියේ නිල යූ ටියුබ් චැනලය මේ වනවිට හැකර්වරුන්ගේ භාරයට ගෙන ඇතැයි උණුසුම් පුවතක් වාර්තා වී තිබෙනවා....
එම යූ ටියුබ් චැනලයේ අයිතිය නැවත ලබාගැනීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කිරීමට උත්සාහ ගනිමින් සිටින බවයි... පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග මහතා ප්‍රකාශ කර සිටියේ....
.jpeg)

.jpeg)
0 Comments