ක්‍රි.ව.1877-1905 කාලයේ කාමර 121 මැද මිදුල් 21 ආරක්ෂක පවුරු 3 ක් සහිත අති අංගසම්පූර්ණ වලව්වක් කිව්වොත් නිවැරදී. ඒ වගේම අධිකරණ ශාලාවක් ද මෙහි වෙනවා.
නමුත් වර්තමානයේ මෙහි කාමර121 ක් නෑ කාමර 42ක් සහ මැද මිදුල් 7ක් තමා දක්නට ලැබෙන්නේ. අවධි කිහිපයක දී මේ වලව්ව ප්‍රතිසංස්කරණ කරලා තියෙනවා.
ඡායාරූප කිහිපයක් පහතින්.....👍
කර්තෘ අයිතිය මුල් හිමිකරු සතුය













0 Comments