ගොඩක් වෙලාවට අපේ ගෙවල්වල නිතරම දකින්න පුළුවන් ප්‍රශ්නයක් තමයි. අයන් කරන්න ගියපුවහම අයන් එකේ පතුලේ ඉටි වගේ කලින් මැදපු රෙදි උණු වෙලා රැඳිල තියෙන ද්‍රව්‍යය ඊලගට අපි මදින ඇඳුම්වල ගෑවෙන එක.
අපි පුළුවන් තරම් දේවල් කරත් ගොඩක් වෙලාවට ඒක හරියටම ඉවත් කරගන්න අපිට හැකියාවක් නෑ.
එහෙනම් එහෙම අත්දැකීමක් තියෙන ඔයා පහතින් තියෙන වීඩියෝව බලලා ඒකට විසඳුමක් හොයා ගනී කියලා මම හිතනවා.
❤️උපුටා ගැනීමකි. මෙහි සම්පූර්ණ අයිතිය මුල් හිමිකරු සතුය.
0 Comments