03/01/2025 15:25:00
ඔබ යම් දෙයක් මිළදී ගැනීමේදි *නිෂ්පාදිත දිනය
*කල් ඉකුත්වීමේ දිනය
*බර
*මිළ.......
මේ ගැන අවධානය යොමු කලත්....
ආහාර පානය නිම කිරීමට යොදාගෙන තිබෙන අමුදුව්‍ය ගැන අවධානය යොමු කලාද....
බොහෝ විට..නැත...!
*ලංකාවේ ආහාර,පාන,ආලේපන,සහ "බොහෝ පාරිභෝගික නිමි නිෂ්පාදන වල...
*ගුණාත්මක පැත්ත *ස්වාභාවික පැත්ත උළුප්පා පෙන්වා තිබුණත්....
*එහි අඩංගු විනාශකාරී,ශරීරයට අහිත කර *රසායනික*කෘතීම*රසකාරක*වර්ණ ද්‍රව්‍ය සුක්ෂම ලෙස කෙටි
("E...120")(ins..)ඉංගිුසියෙන් විද්‍යාත්මක නාම මගින් පෙන්වා තිබුණත්-*එයින් සිදුවන හානිය ගැන සදහනක් නොමැත.
*මෙය හරියට ගැමි වහරේ
"නංගි පෙන්වා...
අක්කා දෙනවා හා සමානය.....🙄
මින්පසු ඔබ - ඔබේ නිවසට දරැවාට ආහාර,පාන වර්ග සහ සනීපාරක්ෂක නිෂ්පාදන මිළදී ගැනීමේදි දැනට වඩා අවධානය යොමු කරන්න.
පහත සටහනේ ඇත්තේ...
ඔබ ඔමේ නිවසට ,
දරැවාට මිළදී ගන්නා *ආහාර පාන වලට සුක්ෂමව...ඇතුලත් කර ඇති පිළිකා කාරක....දිගුකාලීනව ඖෂධ ගත යුතු...
ජීවිතය විදවීමට පත් කරණ *යක්ෂ*පෙරේත*කුම්භාණ්ඩයන්ගෙන් සපිරි *මාරයන්ගේ වගුවකි.
මේවා ඔබ මිළදී ගන්නා....
යෝගට් .අයිස් ක්‍රීම් ...මාගරින්...සෝයා...ටිපි ටිප්...ටොපි..චොකලට්...ලොලිපොප්...කේක්...ජෙලි..පුඩිං..මී කිරි...ආදි දහසක් නිෂ්පාදන වල මුසුකර ඇත.
*වැඩිදුර දිග හැරැම ඉදිරියට
*මෙයට ඔබේ අදහසුත් එක් කරන්න...
උපුටාගැනීම අන්තර්ජාලයෙන්
ස්තුතිය දිනේෂ් ජයවර්ධන
පහලින් තව photo ටිකක් තියනව ඔයාලත් බලන්න 😲
තවත් කෙනෙකුට බලන්න share කරන්න ✌️
.jpeg)













0 Comments