ශුක්‍ර තරලයක ස්වභාවය ස්වරූපය අන්වීක්ෂයෙන් පෙනෙන්නේ මෙහෙමයි😲

 


ශුක්‍රාණු යනු
 කළලයක් සංසේචනය වීමට පුරුෂ ලිංගයෙන් නිපදවෙන බීජයි. ඒවා අඩංගු වන තරලය ශුක්‍ර තරලයයි. ශුක්‍ර තරලය යනු විවිධ ග්‍රන්ථි වලින් එන තරල මිශ්‍රණයකි

ශුක්‍රාණු අන්වීක්ෂීය පෙනුමෙන් ඔබට දකින්නට ලැබෙන්නේ කෙසේද යන්න අවබෝධ කරගැනීමට පහත සඳහන් වීඩියෝව නරඹන්න




Post a Comment

0 Comments