කෘතිම බුද්ධිය ප්‍රසිද්ධ සිතුවම් ජීවමාන කරයි: ක්ලියෝ පැට්රා, හිට්ලර්ටත් පණ දෙයි

 


කෘතිම බුද්ධිය යොදා ගනිමින් පැරැණි ඉතිහාසයේ  ජීවත් වූ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ඡායාරූප සජීවී මිනිසුන් මෙන් ජීවමානව සිටින්නාක් මෙන් නිර්මාණය කිරීමට දැන් හැකියාව ලැබී තිබෙනවා. 

එවැනි නිර්මාණ බොහොමයක් මේ දිනවල අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වී තිබෙන අතර එයින් කිහිපයක් මේ වීඩියෝ මගින් ඔබට දැක බලා ගැනීමට හැකියි. 


Copied..


Post a Comment

0 Comments