2025 ලංකාවට එන ජපන් මෝටර් රථ කිහිපයක මිල බලමුද?

01/01/2025 02:40:00 AM

2025 වසරේ පෙබරවාරි මාසයේ ලංකාවට ගෙන ඒමට නියමිත ජපානයේ ටොයෝටා මාදිලියේ මෝටර් රථ කිහිපයක මිල ගණන් දින කිහිපයකට පෙර  රථ වාහන ආනයනය කරන්නන් විසින් පහත පරිදි දක්වා තිබුණා..

මෙම මෝටර් රථ 2022 වර්ෂයට පසුව නිෂ්පාදනය කර භාවිත කළ ඒවා බවයි සැලකෙන්නේ.. 

මෙම මෝටර් රථ ලංකාවට ගෙන එන මිල සහ ඒවාට   18%  වැට් බදු එකතු වූ විට මිල වෙන වෙන ම පහත ඡායාරූපවල දක්වා තිබෙනවා...







ඡායාරූප අන්තර්ජාලයෙන්...

Post a Comment

0 Comments