පාසලේදී අලි ප්‍රහාරයට ලක්ව අයෙක් මරුට.. ජ

 පාසල පිරිසිදු කරමින් සිටියදි අලි ප්‍රහාරයකින් මියගිය දිඹුලාගල කැකුළුවෙල සිව්දරු මවගේ සිරුර පාසල ඉදිරිපිටට රැගෙන ගොස් ගම්මු අදාල බලධාරීන්ට දුක කියති..

නිමල් ජයරත්න

Post a Comment

0 Comments