කැන්ගරුවෝ සිංහ දේශයට...

 

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම කණ්ඩායම ඊයේ (24) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙයි.

ඒ වෝන් – මුරලි’ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහායි.

ලෝක ටෙස්ට් ශූරතාව යටතේ පැවැත්වෙන තරග 2කින් යුත් මෙම තරගාවලියේ සියලුම තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය එළැඹෙන 29වනදා ආරම්භ වනු ඇති.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්දින තරග 2කට ක්‍රීඩාකිරීමටද නියමිත අතර, එම තරග පෙබරවාරි 12 සහ 14 දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත

Copied 

කර්තෘ අයිතිය මුල් හිමිකරු සතුය., 

Post a Comment

0 Comments