කටු අනෝදා කොළ සල්ලි කරන්න අවස්ථාවක්. 😲

 කටු අනෝදා වගා කරුවනි,





මෝරපු කටු අනෝදා කොල අමුවෙන් කිලෝ 1 රුපියල් 175/= බැගින් දීර්ඝකාලීනව මිලට ගනු ලැබේ. 

ගෙඩි හැදෙන කාලෙට ගෙඩියක් වත් විකුනගන්න බැරුව සත්තුන්ටම බාර දීලා අත ඇරලා දාලා නම් තියෙන්නෙ ඉතා හොද ආදයමක් කොල අපට දීලා ඔයාට ගන්න පුලුවන්. එක වරක් කැඩුවම මාස දෙක හමාරකින් තිබුනටත් වඩා අතු වල ආය කොල එනවා. වැඩි විස්තර සදහා 0761100012 අමතන්න.


😍කරුණාකර වගාවක් ලෙස කරන හෝ තමන්ගේම ගස් 20 කට වඩා සිටවා ඇති අය විතරක් සම්බන්ධ වන්න. ඔයා අනුරාධපුර තලාව ප්‍රදේශය ආසන්නයේ නම් ඇවිල්ලා මුදල් ගෙවා අරන් යනවා. ඔයා අනුරාධපුර නමුත් තලාවට දුරයි නම් කොල වලට හානියක් නැතුව බස් රථයෙන් හෝ වෙනත් ක්‍රමයකින් තාලවට එවන්න පුලුවන් වෙන්න ඕන.



තඹුත්තේගම market එකට එවන්න පුලුවන් නම් ඒත් ගන්න පුලුවන්.

👇👇👇


1)🌿 ඉතා කුඩා කොල 10cm කට වඩා පොඩි හා කෘමීන් හානි කල සිදුරු සහිත කොල කඩන්න එපා ඒවා මිලට ගන්නෙ නෑ.


2)🌿 හොදින් මේරූ තද කොල පැහැති කොල පමනක් ගහෙන් කඩන්න. කහ ඩොට් වැටී ඉදෙන්න ආසන්න වූ කොල, ලා කොල පැහැති දලු කොල, කෘමීන් හානි කල කොල මිලට ගනු නොලැබේ.


3)🌿 පිටරට යැවීම සදහා මිලට ගන්නා මෙම කොල වලින් තේ වර්ගයක් සාදන අතර පිරිසිදුව අවශ්‍ය තත්වයට එවීම සම්බන්ධ වන ඔබගේ වගකීමකි. 

💲💲💲🍃🍃🍃

උපටාගැනිමක්

 

Post a Comment

0 Comments